Private company
Edulanka
Edulanka is an internet company based in Welimada, founded in 2007.1
එඩියුලංකා ලෙසින් හදුන්වන්නේ ශ්රී ලංකාව තුල ක්රියාත්මක වන විශාලතම අධ්යාපන සහ විශාල පිරිසක් දෛනිකව සේවා සහ තොරතුරු ලබාගන්නා වූ ඔන්ලයින් අධ්යාපන සේවාව වේ. මෙහි ප්රධානතම නිර්මාණය එඩියුලංකා ලෙසින් ත්රි භාෂා මගින්ම සේවා ලබා දෙන වෙබ් මුහුණතයි. මෙහි ඉංග්රීසි නාමය edulanka ද සිංහල නාමය එඩියුලංකා ද දෙමළ නාමය எடியுலங்கா ද වේ. එඩියුලංකා සිය සේවාව ලබාදෙනුයේ මුදලක් අයකිරීමෙන් තොරවය. එඩියුලංකා සංකල්පය බිහිවූ කාලය ලෙස 2006 වසරේ අගභාගය හැදින්විය හැකි අතර ප්රධාන වශයෙන් සේවාව ක්රියාත්මක වූ දිනය ලෙස 2007 වසරේ මැයි 15 ගත හැක. 2010 වසරේදී විශාල වෙනස්කම් කිහිපයකට භාජනය වූ මෙය ශ්රී ලංකාවට අනන්ය වූ වසම නාමයකින් සහ ශ්රී ලංකාව තුල භාවිතා වන භාෂා වසම නාමයන්ගෙන් සපිරි විය. ඉන් පසුව පාසල් සිසුන්, විශ්ව විද්යාල සිසුන්, ගුරුවරුන් ඇතුලු බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් විශාල ජනප්රිය තාවයක් ලැබීය. සාමාන්ය පෙළ ගණිතය , උසස් පෙළ විද්යා ගණිත , පරිපාලන සේවා විභාග උදවු, රජයේ රැකියා තොරතුරුයනාදී ක්ෂේත්ර සදහා පළකල ලිපි සදහා ඉහල පාඨක නැරඹුම් වාර්තා විය.2 From the si Wikipedia, CC BY-SA 4.0
Last updated Oct 21, 2026.
Overview
- IndustryInternet1
- HeadquartersWelimada1
- Websitewww.edulanka.lk
Products and brands
- distance education
Listed on Wikidata.1
Timeline
- May 15, 2007Founded Founded1
Links
- Websitewww.edulanka.lk1
- WikidataQ5341324
Sources
The numbers on this page point here. Each one links to the record it came from.
- 1WikidataEdulanka on Wikidata
- 2WikipediaEdulanka on the si Wikipedia